Setting-up ELK on a Linux Server - Sinhala (ELK සිංහලෙන්ම) - Udemy
Doelgroep:
Any Student who wish to get staretd with ELK .(ELK \u0db4\u0dd2\u0dbd\u0dd2\u0db6\u0daf \u0dc4\u0dd0\u0daf\u0dcf\u0dbb\u0dd3\u0db8\u0da7 \u0db4\u0da7\u0db1\u0dca \u0d9c\u0db1\u0dca\u0db1 \u0d95\u0db1\u0dd9\u0db8 \u0d85\u0dba\u0dd9\u0d9a\u0dca\u0da7 \u0db8\u0dd9\u0dba \u0dc3\u0dd4\u0daf\u0dd4\u0dc3\u0dd4 \u0dc0\u0dda)
Duur: 44 minuten totaal
Opleidingsvorm: online/e-learning
Richtprijs: $19.99
Taal: Engels
Locatie:
Aanbieder: Udemy
Duur: 44 minuten totaal
Opleidingsvorm: online/e-learning
Richtprijs: $19.99
Taal: Engels
Locatie:
Aanbieder: Udemy
Elasticsearch, Logstash, Kibana යන්නෙහි මුල් අකුරු 3න් ELK යන්න නිර්මානය වී ඇත.
යම් කිසි දත්ත සමූහයක් අර්තාන්විතව ප්‍රතිනිර්මානය කිරීමට ELK තුලින් අවස්තාව ලබා දේ.
පද්දති ඉන්ජේරූ ක්ශේත්‍රය(System Engineering Field) තුල බෙහෙවින් වැදගත් ස්තානයක් ELK වලට ඇත. වැඩි දුර තොරතුරු video නැරබීම තුලින දැනගත හැකිය. ELK, Windows OS එක තුලද ස්තාපිත කල හැකි වුවද, බොහෝ විට Linux මත භාවිතා කිරීම ක්ශේත්‍රයේ සිදු කරන බැවින් මෙම course එකද linux මත සිදු කරනු ලබයි. ELK පිලිබද මම අද්‍යනය කිරීමේදි සිංහල video එකක් නොතිබීමෙ අඩුව පිරවීම මෙම course එකේ අරමුනයි.
Note: This course is conducted in Sinhala. (The language in Sri Lanka)